අහ කොහොමද???අද ඔයාලට ගෙනාවේ MERLIN TV SERIES එක. මම හිතනවා ඔයාල දැකලත් ඇති හිරු TV එකේ යනවා සැම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රැ 8.30 P.M TO 9.30 P.M තෙක් TV එකේ යනවනේ . එකේ දැන් 1 SERIES එකේ EPISODE 12 වෙනකන් TV එකේ ගිහින් තියෙන්නේ, ඔයාලා කැමති ඇතිනේ අනිත් ඒවත් බලන්න .(මෙම කතාවේ EPISODE 65 තියෙනවා,TV SERIES නම් 5 තියෙනවා...)මේ කතාව යන්නේ ඇත අතීතයේ සිට එකියන්නේ කම්ලොට් කියල රජ්දනියක් තියෙන කාලය තුල මායා MAGIC කරුවන් බහුලව සිටින කාලයක්, එම කාලයේ මායා කරවන්ගෙන් රජදනියට කරදරයක් වෙයි කියල රජදානියේ සිටින සියලුම මායා කරුවන් එල්ලා මරන්න තීරණය කරනවා. අහ තවත් කියන්න ගියොත් වැඩක් නැහැනේ එහෙනම් පහලින් ගිහින් ඔයාලට ONLINE බලන්නත් පුළුවන්......
BYE,,,යාලුවනෙ තවත් POST එකකින් හම්බෙමු.......
0 ඔබගේ අදහස් එකතු කරන්න:
Post a Comment