Hi,,,යාලුවනෙ මම අද ඔයාලට පට්ට Game එකක් ගෙනාවා.
මේකෙ නම තමා Call Of Duty4 ModernWarfare, මේක Download කරාට ඔයාලගේ Data නාස්ති වෙන්නෙත් නෑ
මේක 95Mb වලට Compress කරලා තියෙන්නෙ.
ඉතින් යාලුවනෙ කැමතිනම් Download කරගෙනම බලන්නකො...
මෙන්න Game එකේ Screen Shot ටිකක්
මෙන්න Game එක ගහන්න අවම සුදුසුකම්...
| CPU: | Pentium 4 2.4 GHz/ Athlon 64 2800+ (Intel & Athlon 1.8 GHz Dual Core or better supported) |
| CPU Speed: | Pentium 4 2.4 GHz/ Athlon 64 2800+ (Intel & Athlon 1.8 GHz Dual Core or better supported) |
| RAM: | 512 MB (768 MB for Windows Vista) |
| Video Card: | 128MB 3d Hardware Accelerated card required-100% DirectX 9.0c compatible and latest drivers (NVIDIA GeForce 6600+ / ATI Radeon 9800 Pro+) |
| Free Disk Space: | 8 GB of uncompressed free hard disk space (plus 600 MB for Windows swap file) |
මෙන්න Game එක ගහන්න උපරිම සුදුසුකම්....
| CPU: | 2.4 GHz dual core or better |
| CPU Speed: | 2.4 GHz dual core or better |
| RAM: | 1 GB (2 GB for Windows Vista |
| Video Card: | 3.0 Shader Support recommended. Nvidia Geforce 7800 or better or ATI Radeon X1800 or better |
| Free Disk Space: | 8 GB of uncompressed free hard disk space (plus 600 MB for Windows swap file) |
යාලුවනෙ තවත් Post එකකින් හම්බෙමු.......
5 ඔබගේ අදහස් එකතු කරන්න:
Password එක කෝ?
windows 7 ekata hari yanne nadda?
Dhanushka,Windows 7 walata mama hithana widiyata wada,mama dalanam na
e pass word eka ko bn>?
ko bn p.w?
Post a Comment