Hi,,,යාලුවනේ අද මම ඔයාලට අලුත්ම Web Browser එකක් අරන් ආවා මේකෙ නම තමයි Coolnovo,,,මේ Browser එකේ අලුත් Futures ගොඩක් තියනවා Download Maneger වැඩසටහනකුත් සම්බන්ධ කරලා තියනවා...තව මේ Browser එකත් එක්ක සම්බන්ධ කරලා වැඩ කරන්න පුළුවන් නොමිලේ දෙන Apps ගණනාවකුත් තියනවා...ඒ Apps Download කරගන්න පුළුවන් Coolnovo වෙබ් අඩවියේ ඇති App Store එක වෙත ගියොත්.....

යාලුවනේ තවත් Post එකකින් හම්බෙමු..
0 ඔබගේ අදහස් එකතු කරන්න:
Post a Comment