ඔන්න මම දැන් කියන්න යන්නේ ෆ්බ් එකේ හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.. ඒ තම block නොවී request යවන්න විදියක් ගැන.. හැමෝම කැමතිනේ තමන්ගේ friends ගාන වැඩි කර ගන්න එත් ඉතින් කරුමේ කියන්නේ මාර්ක් aiya එක්ක වැඩේ කරන්න බැරි එකනේ.. ඩිංග එහෙ මහේ උන ගනම් block කරනවා.. පලවෙනි පාර දවස් 2, දවැනි පාර දවස් 4, තවනි පාර දවස්7, 4වැනි පාර දවස් 14, ඊළගට 21, අන්තිමේට 31, ඒ කියන්නේ මසයඊ .. කොහොමද මාසයකට් request block කරාම තිය්න රගේ.. මාත් ඔය කට්ට හොදට කාල තියනවා.. හරි අපි දැන් වැඩේට බහිමු ...
ඔයාල මුලින්ම ඔයාලගේ Facebook Profile එකට යන්න,
දැන් වම් පැත්තේ image එකේ වගේලිස්ට් එකක් ඇවිත් ඇති.. එකේ මම රතු පාටින් කොටු කරලා තියන more කියන එක click කරන්න,,

දැන් දකුණු පැත්තේ තියන image එකේ තියන මම රතු පාටින් කොටු කරලා තියන කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාල යවපු request, ආපු request, ඔයාලා කාව හරි ubfrd කරනම් ඒවා. ඒ හැම දෙයක්ම පෙන්නවා.. එතනින් ඔයාලයවපු request හොයා ගන්න,, එක අමාරු නැ

මේකේ Sent කියල එකක් තියෙන්නෙ.. අන්න එහේම තම ඔයාල යවපු request පෙන්නන්නේ.. ඔයාල අතනින් පෙන්නන නම ලගට mouse එක අරන් ගියාම පෙන්නාවි

(නැතිනම් ඒ නම උඩ click කරන්න)ඔයාල පරණ යවපු හැම request එකක්ම Cencel කරලා දාන්න.. මොකද පරණ යවපු request confrm නොකරපුවම නිකන්ම block කරනවා.. ඒ නිසා මතක ඇතිව පරණ යවපු හැම request එකක්ම Cencel කරන්න.. එහේම ඔයාලා request එක යවල confrm කරන්නේ නැතිනම් CEncel request කරන්න..






0 ඔබගේ අදහස් එකතු කරන්න:
Post a Comment