Blogger Widgets
 

E-Mail මගින් නවතම ලිපි ලබාගැනීමට

widgets

Friday, 6 September 2013

Facebook Profile එක ලස්සන කරන්න හොදම ක්‍රමය





දැන් ඉතින් හැමෝම බාවිතා කරන්නේ අලුත් Facebook Profile එක නේද? එක අපු දවස් වලම දාගත්ත සමහර කට්ටිය ද පසුතවෙන්ව එක හරි නැ කියල .ඇත්තටම ලස්සන මුකුත් කල නැත්තම් අලුත් Profile එක කැතට තමා පෙන්නේ. ඒ උනාට දැන් ගොඩක් කට්ටිය නිර්මාණශිලිව හිතල ඒගොල්ලන්ගේ facebook Profile එක ලස්සනට තියාගෙන ඉන්නවා . ඇත්තටම ඒවගේ Profile එකක් තියාගෙන ඉන්න කෙනක්ව ඉක්මනටම Friend කෙනක් කරගන්න එක සාමාන්‍ය දෙයක් .

හරි දැන් ඔබත් කැමති නේද මේ වගේ ඔබේ facebook Profile එක හදා ගන්න මේවගේ එකක් හදන්න නම් පලුවන්.හරි දැන් ඔබත් කැමති නේද මේ වගේ ඔබේ facebook Profile එක හදා ගන්න මේවගේ එකක් හදන්න නම් පුලුවන් . එක ඔබටම කරන පලුවන් දෙයක් . පොඩ්ඩක් නිර්මාණශීලි උනොත් ලස්සන වැඩක් කරගන පුළුවන් . ඔබ හිතල වැඩක් කලොත් ඔබට පුලුවන් නිර්මාණශීලි වැඩක් කරන්න . එක ඔබටම කරන පුලුවන් දෙයක් . පොඩ්ඩක් නිර්මාණශීලි උනොත් ලස්සන වැඩක් කරගන පුළුවන් නමුත් එහම කරන්න කම්මැලි නම් ඔබටපුපලුවන් පහත සදහන් Website වලින් ඔබේ Facebook Profile එක ලස්සන කර ගන්න . 

Facebook Covers ,,,The Site Covers


BYE,,යාලුවනේ තවත් Post එකකින් හම්බෙමු....

0 ඔබගේ අදහස් එකතු කරන්න:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...