#141# වලට ගිහින් Step by step වලින් Starpoint balance එක බලාගන්න පුළුවන්.
Reload කරගන්නේ කොහොමද?
මේකට අපේ Starpoint ගණන 100 ට වැඩි වෙන්න ඕනේ. අපි හිතමු 200ක් තිබුනා කියලා, එතකොට වැඩිපුර තියන 100 reload එකක් විදියට දාගන්න පුළුවන්.
මේක Active කරන්නෙ මෙහෙමඊ......
Star pay 100 කියලා message එක 141 ට යවන්න.







0 ඔබගේ අදහස් එකතු කරන්න:
Post a Comment