
උවමනා ද්‍රව්‍ය
- dongle එකක්
- hutch සිම් එකක් ( සල්ලි ඕනි නැහැ .)
- මේ සොෆ්ට්වෙයා එක බාගන්න Download
මුලින්ම dongle එකට හච් සිම් එක දාල කනෙක්ට් කරගන්න
ඒකල්ලා ඔයා අර මම කලින් දීපු Software එක දාපු තැනින් open කර ගන්න, වඩා හොදඉ c:\programme files එකට මම දීපු Software එක දානවනම්...
දැන් ඔය mmm කියන එක ඩබල් ක්ලික් කරන්න එතකොට මෙහෙම එයි contacting server කියල
දැන් ඉතින් විනාඩි 2 ක් විතර ඔහොම ඉන්න වෙනවා වැඩේ හරි යනකල් වැඩේ ගොඩ නම් මෙන්න මෙහෙම වැටෙයි විනාඩි දෙකකින් succeccfully connected to server කියල
වැඩේ ඉවරඉ දැන් ඇති වෙනකන් බාන්න තියෙන්නෙ.....
එතකොට මේකේ තව අව්ලක් එනවනේ idm එකෙන් බාන්න බැහැ. එකටත් ක්‍රමයක් දෙන්නම්කො
idm එකේ downloads > options > වල proxy/socks කියන එකට යන්න get settings from ie කියන එක ක්ලික් කරන්න . ඔන්න දැන් highspeed එකෙන් නිකන් බාන්න පුළුවන් .









