Hi යාලුවනෙ අදත් මම ඔයාලට හොද Trick එකක් අරන් ආවා..හැමෝම මේකටනම් ගොඩක් කැමති වෙයි.ඕනෑම රටකට free call ගන්න පුළුවන් මේ මම දෙන site එකෙන්,හැබැයි පොඩි අවුලක් තියනවා මේකෙන් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් විතරයි ගන්න පුළුවන්. එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔයා ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වෙනවා.
Friday, 20 September 2013
ඕනෑම රටකට Free Calls ගමු....100% FREE !!