
Hi යාලුවනෙ අදත් මම ඔයාලට හොද trick එකක් අරන් ආවා Airtel වල Free ඉන්ටනෙට් යන හැටි කලින් මම ඔයාලට අරන් ආවා Hutch වල Free ඉන්ටනෙට් යන හැටි ඒක තාම බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.....
හා එහෙනම් අද ගෙනාව වැඩේට බහිමුකො....
මෙන්න මෙහෙමයි Unlinited Data active කරගන්නේ.
Opera 11 Downlord කරගන්න..මෙතනින් ගන්නකො Opera Mini 11
Opera 11 ට විතරයි මේ Chance එක තියන්නේ
දැන් මේ විදිහට Setting හදාගන්න
Proxy IP : 75.68.49.100
Port : 80
Home Page : http://122.170.122.214/proxy/index.php
APN : airtelgprs.com
දැන් ඉන්ටනෙට් එකට ගිහින් බලන්නකො.....
මේ වැඩේට කැමතිනම් Like එකකුත් දාලම යන්න,,,,, එහෙනම් මම ගියා....
යාලුවනෙ තවත් Post එකකින් හම්බෙමු......