Hi යාලුවනේ ගොඩ දවසකින් Post එකක් දාන්නෙ,,,මම අද ඔයාලට ගෙනාවේ හින්දි Movie එකක්,,මේ ෆිල්ම් එක ලංකාවේ වගේම හැම රටකම ගොඩක් අය කැමති ෆිල්ම් එකක් මේකෙ නම තමා ආශික්,,,මේක ගොඩක් දුක හිතෙන කතාවක් කැමතිනම් Download කරගෙන බලන්නකො....

යාලුවනේ තවත් Post එකකින් හම්බෙමු..
0 ඔබගේ අදහස් එකතු කරන්න:
Post a Comment