Blogger Widgets
 

E-Mail මගින් නවතම ලිපි ලබාගැනීමට

widgets

Saturday, 26 October 2013

Pen Drive එකට Password එකක් දාමු....



Hi,,යාලුවනේ අදත් මම ඔයාලට වැදගත් post එකක් අරන් ආවා..මේකටනම් ගොඩක් අය කැමති වෙයි.අපේ තියන වැදගත් Documents,,Video වගේ පෞද්ගලික ඒවා සුරක්ෂිතව Pen Drive එකට දාලත් තියනවනේ   මේ Software එකෙන් Pen Drive එකට Password එකක් දාන්න පුළුවන් එතකොට අපේ File ගොඩක් ආරක්ශිතයි....වැඩි කතා ඕනෙ නෑ එහෙනම් පහල Link එකෙන් Download කර ගන්නකො...






 

 යාලුවනේ තවත් Post එකකින් හම්බෙමු..

0 ඔබගේ අදහස් එකතු කරන්න:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...